මහනුවර දිස්ත්රික් ලේකම් තුමා උඩුනුවර ප්රාදේශීය ලේකම් උඩුනුවර සහකාර ප්රාදේශීය ලේකම්
එච් .එම් . ගාමිණී සෙනවිරත්න මහතා
මහනුවර දිස්ත්රික් ලේකම්තුමා
උඩුනුවර ප්රාදේශීය ලේකම් උඩුනුවර සහකාර ප්රාදේශීය ලේකම්
ජි කේ ජි ඒ ආර් පි කේ නන්දන මහතා රේණුකා වන්සේකර මිය
මහනුවර දිස්ත්රික් ලේකම්තුමා
උඩුනුවර ප්රාදේශීය ලේකම් උඩුනුවර සහකාර ප්රාදේශීය ලේකම්
ජි කේ ජි ඒ ආර් පි කේ නන්දන මහතා රේණුකා වන්සේකර මිය
ග්රාම නිලධාරී වංශ කතාව........
බද්දකච්චායනා කුමරිය ඇතුළු පිරිසේ ආගමනයෙන් මහවැලි ගඟ
ආශ්රිතව ඇතිකළ ගම්මාන ක්රමයේ පුද්ගලයකු මුල් කොට ඔහු නායකත්වයට පත් කොට " ගාමරී " ලෙස හදුනවා ග්රාමීය වංශ කතාව
අරම්භ වී ඇති බව මහාවංශයේ සටහන්ව ඇත. අනුරාධපුර අගනුවර උනු ක්රිස්තු පුර්ව 337 දී පණ්ඩුකාභය විසින් ගම නගර ලෙසට පාලන අධිකාරීන් දෙකක් වෙන් කොට ග්රාමීය පාලනය විදිමත් කරන ලදී. ඒ අනුව මෙම තනතුරේ විකාශනය ඇරබී ඇත.
Subscribe to:
Posts (Atom)